Welcome!
![]() |
|
දෙවන වාර ඇගයීම් වැඩසටහන 2020
|
දෙවන වාර ඇගයීම් වැඩසටහන 2020
|
දැක්මගුණත්මක අධ්‍යාපනයක් - ගුණාත්මක ශිෂ්‍යයෙක්
|
මෙහෙවරගුණාත්මක ශිෂ්‍යයෙක් නිර්මාණය කර ගැනීම සඳහා අධ්‍යාපන කළමනාකරණයේ විශිෂ්ඨ ව්‍යවහාරයන් තුළින් පාර්ශවකරුවන් හා සේවාලාභින් තෘප්තිමත් වන ගුණාත්මක සේවාවක් ලබාදීම.
|
අරමුණුරේඛීය අමාත්‍යංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන ලබන චක්‍රලේඛ අණපනත් හා විවිධ නියෝග වලට අනුගතව කටයුතු මෙහෙයවීම. මතුගම කලාපයේ සියළු සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන බවට සහතික වීම. මතුගම අධ්‍යාපන කලාපය තුළ පාසල් යායුතු වයසේ සිටින සියළුම සිසුන් සඳහා සම සාධාරණ ප්‍රවේශ අවස්ථා ලබාදීම සහතික වීම. |
|
පාසල් නිවාඩු කාලය තුල විෂයය සංවර්ධන වැඩසටහනරටෙහි දැනට උද්ගතව ඇති හදිසි තත්වය හමුවේ, සිංහල හා දමිළ අළුත් අවුරුදු නිවාඩුව දීර්ඝ කර ඇති බැවින් සිසුන්ගේ විෂයය දැනුම සංවර්ධනය සදහා මතුගම අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කල විෂයය සංවර්ධන වැඩසටහන යටතේ සකස්කල සිසු දරුවන් සදහා පැවරුම් මෙම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇත. එම පැවරුම් භාගත කර, පිළිතුරු සැපයීමට කටයුතු කරන්න. සියළු ගුරුභවතුන් මේ පිළිබදව සිසු දරු දැරියන් දැනුවත් කිරීමට කාරුණික වන්න. |