Welcome!

පාසල් පාලන අංශය - School Administration

N.W.W.P.J.D.N.S.සේනානායක මිය(දුල්මිණී සේනානායක) 

නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පරිපාලන)             

Telephone(Office)  :- 034-2247218
Mobile :- 0718352963
Fax  :- 034-2248107 (common)
E-mail  :- adminmat@edudept.wp.gov.lk

 

  • පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා නියාමනය
  • පාසල්වල කාල සටහන් අනුමත කිරිම
  • පාසල් විනය හා සුභසාධන කටයුතු ඉටු කිරිම
  • පාසල් සෞඛය ප්‍රවර්ධන ,මත්ද්‍රව්‍ය නිවාරණ ,වසංගත රෝග නිවාරණ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරිම
  • පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම හා ආපනශාලා අධීක්ෂණ කටයුතු සිදු කිරිම
  • කලාප කාර්යාලය වෙත පැවරෙන විනය කටයුතුවල මූලික විමර්ශන පැවැත්විම හා නිර්දේශ ඉදිරිපත් කිරීම
  • විවිධ ප්‍රදාන ,ජනාධිපති ශිෂ්‍යත්ව, ප්‍රඥාජනනි ශිෂ්‍යත්ව, සුභග ශිෂ්‍යත්ව,මහින්දෝදය ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම , යොමු කිරීම හා ගෙවිමට කටයුතු කිරිම.
  • පාසල් හැදුනුම්පත් සම්බන්ධ කටයුතු කිරිම
  • රජයේ විභාග සංවිධානය හා පැවැත්වීම
  • ශිෂ්‍ය කාර්ය දර්ශක දෙවන පිටපත් නිකුත් කිරිම,අධ්‍යාපන සහතික සනාථ කිරීම, ශිෂ්‍ය අනන්‍යතා පත්‍ර සහතික කිරිම
  • පාසල්වල හිලව් සැසි පැවැත්වීම නිර්දේශ කිරීම
  • පාසල් පරිශ්‍ර හා සම්පත් ,බාහිර පාර්වයන්ට ලබා දීම සඳහා අනුමැතිව ලබා දීම.
  • පාසල් සංවර්ධන සමිති ,ආදී ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණ කටයුතු හා ඒවායේ ක්‍රියාකාරිත්වය හා නියාමනය කිරීම
  • සම්මන්ත්‍රණ සඳහා සිසුන් සහභාගිකරවීමට අනුමැතිය ලබා දීම
  • අනතුරදායක ගස් ඉවත් කිරිමට අවසර ලබා දීම
  • ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • අධ්‍යයන හා ක්ෂේත්‍ර චාරිකා සදහා අවසර ලබා දීමේ කටයුතු කිරීම.
  • පාසල් නිල ඇදුම් නිකුත් කිරිම වාර්තා සැපයීම ,දුෂ්කර අතිදුෂ්කර පාසල් සදහා පාසල් පාවහන් නිකුත් කිරිම හා අතිරේක නිල ඇදුම් නිකුත් කිරිම
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර ලබාදීම අදාළ කටයුතු සිදු කිරිම හා ගෙවිම් සදහා කටයුතු කිරිම.
  • අනුමත පෞද්ගලික හා උපකෘත පාසල් පරිපාලනය සම්බන්ධ කටයුතු කිරිම
  • ඉඩම් අත්පත් කර ගැනිම, නිවුල් කිරිම,අවසතු කිරිමට අදාළ කටයුතු සිදු කිරීම
  • අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම ,වාර්තාකරණය‍් හා ප්‍රතිපෝෂණය සිදු කිරිම
  • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් කටයුතු සිදු කිරිම.

නුදුරේදීම යාවත්කාලින වනු ඇත.

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com