Welcome!
මාර්ගගත ප්‍රශ්න පත්‍ර - Online Papers
|
"පෙර'ඹරට සවියක්' අ.පො.ස.(සා/පෙළ) 2021(2022) - පෙරහුරු පරීක්ෂණය |
||
"සරසවියට සවියක්" - අ.පො.ස. (උසස් පෙළ) මාර්ගගත ඇගයීම් වැඩසටහන 2021 |
5 ශ්‍රේණිය "ජයනද" ශිෂ්‍යත්ව පෙරහුරු පරීක්‍ෂණය - ප්‍රශ්න පත්‍ර අංක 2 |
||
දෙවන වාර ඇගයීම් වැඩසටහන 2020
|
දෙවන වාර ඇගයීම් වැඩසටහන 2020-ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර - |
||
දැක්මගුණත්මක අධ්‍යාපනයක් - ගුණාත්මක ශිෂ්‍යයෙක්
|
|||
මෙහෙවරගුණාත්මක ශිෂ්‍යයෙක් නිර්මාණය කර ගැනීම සඳහා අධ්‍යාපන කළමනාකරණයේ විශිෂ්ඨ ව්‍යවහාරයන් තුළින් පාර්ශවකරුවන් හා සේවාලාභින් තෘප්තිමත් වන ගුණාත්මක සේවාවක් ලබාදීම.
|
|||
අරමුණු
|
|||
පාසල් නිවාඩු කාලය තුල විෂයය සංවර්ධන වැඩසටහනරටෙහි දැනට උද්ගතව ඇති හදිසි තත්වය හමුවේ, සිංහල හා දමිළ අළුත් අවුරුදු නිවාඩුව දීර්ඝ කර ඇති බැවින් සිසුන්ගේ විෂයය දැනුම සංවර්ධනය සදහා මතුගම අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කල විෂයය සංවර්ධන වැඩසටහන යටතේ සකස්කල සිසු දරුවන් සදහා පැවරුම් මෙම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇත. එම පැවරුම් භාගත කර, පිළිතුරු සැපයීමට කටයුතු කරන්න. සියළු ගුරුභවතුන් මේ පිළිබදව සිසු දරු දැරියන් දැනුවත් කිරීමට කාරුණික වන්න. |
|||
විවිධ අංශ | සියලු කොට්ඨාස | බාගත කිරීම් | |
අප සිටින ස්ථානය | |||
Zonal Education Office - Matugama | Zonal Education Office - Matugam