- මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.
- අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගෙවිම.
- අතිකාල දිමනා,ගමන් වියදම් හා වෙනත් දීමනා ගෙවිම.
- පෞද්ගලික පාසල් හා පිරිවෙන් සදහා ප්‍රදාන ලබා දීම.
- විවිධ වැඩසටහන් හා වැඩමුළු සදහා ගෙවිම් කටයුතු සිදු කිරිම.
- ගිණුම් පවත්වා ගැනීම,පාලනය හා නියාමනය සිදු කිරිම.
- මූල්‍ය සම්පත් කළමණාකරණය හා පාලනය කිරිම.
- ශිෂ්‍යාධාර ගෙවිම හා ඊට අදාළ කටයුතු සිදු කිරිම.
- ජලය,විදුලිය,වරිපණම් හා දුරකතන ගාස්තු ගෙවිම.
- 10. මු.රෙ.104 (3) අනුව භාණ්ඩ හානි හා පාඩු සම්බන්ධ කටයුතු කිරිම ප්රාරම්භක පරික්ෂණ සිදු කිරීම සහ මෙම හානි සියල්ල විසර්ජන ගිණුම මගින් වාර්ථා කිරිම.
- ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කටයුතු සිදු කිරිම.
- පාසල් භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම, භාණ්ඩ තුලනය හා අපහරණය සදහා නිර්දේශ ලබා දීම.
- පාසල් ගොඩනැගිලි ඉදිකිරිම,අලුත්වැඩියා කටයුතු සදහා ගෙවිම් සිදු කිරිම.
- සියලුම ගෙවිම් පිළිබද මූල්‍ය වාර්ථා ප්‍රගතිය වාර්ථා කිරිම.
- නිළධාරින්ගේ අත්තිකාරම් හා ණය විධිමත්ව ගෙවිම,සැසදීම හා පාලන ගිණුම් පැවැත්විම හා අදාළ කටයුතු සිදු කිරිම.
- වර්ෂ අවසාන ගිණුම සකස් කිරිම හා පියවීම.
- පොදු තැන්පත් ගිණුම් සැසදිම හා පාලන ගිණුම් පැවැත්වීම.
- පාසල් හා අධ්‍යාපන ආයතනවල කාලීන ගිණුම් වාර්තා ලබා ගැනීම හා අධීක්ෂණය සිදු කිරිම.
- කාර්යාලයේ හා පාසල්වල මූල්‍ය විනයක් හා පාරදෘශ්‍ය බවක් පවත්වා ගැනීම හා විගණන දෝෂ. අවම කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම.
- බැංකු ගිණුම් පවත්වා ගැනීමට අදාළ කටයුතු හා මාසික බැංකු සැසදුම් සකස් කිරිම.
- ගබඩා හා තොග පාලනයට අදාළ කටයුතු සිදු කිරිම.
- සම්පත් කළමනාකරණය පිලිබද අක්‍රමිකතා හා වංචා ,කලාප අධ්යක්ෂ වෙත වාර්තා තිරිම හා ඊට අදාළ විනය කටයුතු ආරම්භ කිරිම.
- මූල්‍ය අංශයට අදාළ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරිම.
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරිම.
- කලාප අධ්‍යාපන කාර්යාලයෙන් වැටුප් ලබන සියළු නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරු භවතුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියළු සේවක මහත්ම මහත්මීන්ගේ වැටුප් සකස් කිරීම.
- වැටුප් වර්ධක, වැටුප් පරිවර්තන, උසස්වීම් හා අන්තර්ග්රහනය කිරීම් අනුව හිඟ වැටුප් ගනනය කර ගෙවීම.
- වැටුප් රහිත නිවාඩු, අඩවැටුප් සහිත නිවාඩු ලබන අයගේ වැටුප ගනනය කර සැකසීම හා අය කර ගැනීම.
- උත්සව අත්තිකාරම්, විශේෂ අත්තිකාරම් හා අනෙකුත් දීමනා නියමිත පරිදි ලබා දීම.
- ව්‍යවස්ථාපිත අයකිරීම් හා රජයෙන් ගෙවනු ලබන ණය හා බැංකු මගින් ගෙවනු ලබන දේපල ණය හා නිවාස ණය නියමිත පරිදි අයකර ගැනීම.
- SLIP ක්‍රමය අනුව වැටුප් සකස් කර බැංකුගත කිරීම.
- ගුරු වැටුප් සාරාංශ සකස් කිරීම.
- ගුරු වැටුප් චෙක්පත් නියමිත දිනට බැංකු ගත කිරීම.
- අවකරණ චෙක්පත් අදාල ආයතන වෙත යොමු කිරීම.
- අග්‍රහාර රක්ෂණ දායක මුදල් නියමිත පරිදි අයකර ජාතික රක්ෂණ භාර අරමුදල වෙත චෙක්පත යැවීම.
- W&OP නියමිත පරිදි අයකර වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙත චෙක්පත යැවීම හා W&OP වාර්තාව සකස් කර යැවීම.
- අවශ්‍යතා අනුව වැටුප් විස්තර හා වැටුප් වාර්තා ලබා දීම.
- ගෙවන ලද වැටුප් විස්තර ලබා දීම, ගෙවන ලද වැටුප් විස්තර ගෙන්වා ගැනීම.
- අවසන් මස වැටුප් විස්තර ලබා දීම.
- C 141 විශ්‍රාම වැටුප් දායක පත්‍රය අනුව W&OP අයවීම් විස්තර ලබා දීම හා W&OP අයවීම් විස්තර අවශ්‍ය පරිදි ලබා දීම.
- සේවක සංඛ්‍යා වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම.
- වාර්ෂික සේවක මණ්ඩල ඇස්තමේන්තුව සකස් කිරීම.