තොරතුරු තාක්ෂණ නව නිපයුම් තරගාවලිය
අදාළ තරග කාණ්ඩය
- • 6 – 9 ශ්‍රේණි
- • 10 - 11 ශ්‍රේණී
- • 12 – 13 ශ්‍රේණි
තරග කොන්දේසි
- • තොරතුරු තාක්ෂණය උපයෝගි කරගෙන සිදු කරන ලද නිර්මාණයක් වීම.
- • අදාළ සිසුවා විසින් නිර්මාණය කර තිබීම.
- • අදාළ නිර්මාණය වීඩියෝ කර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට එවීමට කටයුතු කිරීම.
- • වීඩියෝ නිර්මාණය උපරිම කාලය මිනිත්තු 10 ට සීමා කළ යුතු ය.
- • closing date 2020-07-20
ඇගයීම් ක්‍රියාවලිය
- • වීඩියෝ ඇගයීම ( කොට්ඨාස මට්ටමින් සහ කලාප මට්ටමින් )
- • නියැදි පරීක්ෂාව - කලාප මට්ටම
තොරතුරු තාක්ෂණ අංශය
කලාප අධ්‍යාපන කාර්යාලය
මතුගම

