Road to Olympic ජාතික වැඩසටහනට අනුව කළුතර දිස්ත්‍රික්කයේ පුහුණු මධ්‍යස්ථානය මතුගම අධ්‍යාපන කලාපයට හිමි වූ අතර, ඒ සදහා මතුගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 ක් ඇතුලත්ව ඇත. සමාරම්භක උත්සවය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම 2020 ඔක්තෝම්බර් 02 දින C.W.W. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
[/pb_text][/pb_column][/pb_row]











