Welcome!

Showlist data is not configured

මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් 131 ක අධ්‍යාපනය ලබන දුවා දරුවන් 43000 කගේ පමණ හෙට දින ආලෝකමත් කිරීමේ වගකීම දරා සිටින හිතවත් විදුහල්පති, ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහයෝගය ඇතිව පවත්වනු ලබන වෛද්‍ය සායනයක් 2020 ඔක්තෝම්බර් මස 03 හා 04 යන දින වලදී මතුගම ශාන්ත මේරි විද්‍යාලයේදී පැවැත්වුණි.

 
 
 
 
 
 
 
 

 

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com