Welcome!

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, පුද්ගල ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ප්‍රායෝගිකව යොදාගෙන, සුචරිතවත් සමාජයකට මග කියාදෙන වටිනා ග්‍රන්ථ රත්නයයි "ධම්මපදය".

එනිසාම එය " බෞද්ධයින්ගේ අත්පොත " යනුවෙන් හැඳින්වේ.
වර්ග (වග්ග) 26කින් සහ ගාථා 423කින් සමන්විත ධම්මපදයේ, ගාථා නවයක් අප පාසල්වල 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය පෙළපොතට(2023 විෂය නිර්දේශය) ඇතුළත් කර ඇත.

එම ගාථා 09 තේරුම ද සහිතව පහතින් ඔබට සවන්දිය හැකිය.

ගාථා 01/02

ගාථා 03

ගාථා 04/05

ගාථා 06

ගාථා 07

ගාථා 08/09

 

ඉදිරිපත් කිරීම 
- එච්.එම්.හේරත් මැණිකේ 
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (බුද්ධ ධර්මය)

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com