Welcome!

සැලසුම් අංශය

D.M.N.B. දසනායක මිය
ශ්‍රී.ලං.අ.පරි.සේ.II
නි.ක.අ.අ. (සැලසුම්)
0718350701
mat@edudept.wp.gov.lk

කාර්යාලය - 0342243419

සැලසුම් අංශයේ කාර්යභාරය

  1. අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩ සටහන්වලට අදාලව කලාපයේ සමස්ත වාර්ෂික මධ්‍ය කාලීන පස් අවුරුදු සැලැස්ම සැකසීම , ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරිම
  2. කලාපයට අයත් සියළුම අධ්‍යාපන ආයතන වල වාර්ෂික ,මධ්‍ය කාලින හා පස් අවුරුදු සැලසුම් සකස් කිරීම , සැලසුම් කිරීම , ක්‍රියාත්මක කිරිම ,නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම
  3. පාසල් වාර්ෂික ඇස්තමේන්තු අනුමත කිරිම
  4. කලාප ව්‍යුහ කටයුතු සම්බන්ධව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම
  5. කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතන වල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හදුනා ගැනිම ,ගණනය හා අවශ්‍යතා සැපිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනිම
  6. අධ්‍යාපන කළමණාකරණ තොරතුරු පද්ධතියට (EMIS ) අදාල දත්ත හා තොරතුරු රැස් කිරීම යාවත්කාලින කිරිම සංවිධානය කිරිම විශ්ලේෂණය හා බෙදා හැරීම
  7. වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධිකරණය කිරිම පිළිබද නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරිම
  8. පාසල් නගා සිටුවිමේ වැඩසටහනට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරිම
  9. පාසල් වලට ලබා දි ඇති ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සදහා උපදෙස් සැපයීම
  10. අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණය හා අනාවරණවලින් ව්‍යාපෘති සැලසුම් සකස් කිරිම
  11. ජලය විදුලිය සනීපාරක්ෂාව ඇතළු පාසල් භෞතික අවශ්‍යතා සම්පුර්ණ කිරීම
  12. අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනිම , විදේශාධාර ව්‍යාපෘති සැලසුම් කිරිම , සම්බන්ධිකරණය , නියාමනය , ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් සිදු කිරිම
  13. දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සංවර්ධන කම්ටු සදහා අවශ්‍ය වාර්තා සැකසිම හා සැපයිම
  14. ඉදිකිරීම් , අලුත්වැඩියා සම්බන්ධ අදාල පාර්ශව සමග සම්බන්ධීකරණය කිරිම
  15. අදාල විදේශාධාර වැඩසටහන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම
  16. විදුහල්පති ධාරිතා සංවර්ධන සදහා කටයුතු කිරීම
  17. සැලසුම් අංශයට අදාල කටයුතු අභ්‍යන්තර ඇගයීමකට ලක් කිරිම
  18. අවස්ථානුකුලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරිම
Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com