Welcome!

පුංචි සිත්තරා චිත්‍ර  තරගය - 2020

මතුගම අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අංශය මගින් සංවිධානය කරනු ලබන උක්ත තරගය පිළිබඳ චක්‍රලේඛය.

  • •මෙම තරගය පවත්වනු ලබන්නේ අන්තර් ජාලය හරහා වේ.

 

  • සහභාගිත්වය

 

  • • 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ( 13 දෙවන වර ද ඇතුළත් ව)
  • • ප්‍රාථමික අංශය ( 1 – 2 ශ්‍රේණි )
  • • පශ්චාත් ප්‍රාථමික අංශය ( 3,4,5 ශ්‍රේණි )
  • • කණිෂ්ඨ අංශය              ( 6 , 7, 8 ශ්‍රේණි )
  • • ජ්‍යෙෂ්ඨ අංශය ( 9,10,11 ශ්‍රේණි )
  • • ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය ( 12 – 13 ශ්‍රේණි )

 

පොදු කොන්දේසි

 

  • • තරගය සඳහා චිත්‍ර ඉදිරිපත් කිරීමේදී 18-14 ප්‍රමාණය විය යුතුය.
  • • 06. 29 දින සිට 2020. 07. 20 දින දක්වා චිත්‍ර ඉදිරිපත් කල හැකිය.
  • • නිවැරදි ව සම්පූර්ණ කරන චිත්‍ර 0714457960 යන දුරකතන අංකයට whatsApp  කළ යුතු ය.
  • • එම චිත්‍රය ඔබ විදුහලේ විදුහල්පතිතුමා විසින් අනන්‍යතාවය තහවුරු කොට ඉදිරිපත් කළ යුතු ය.
  • • චිත්‍ර වර්ණ කිරීම සදහා අතේ නොගෑවෙන ඕනෑම මාධ්‍යයක් භාවිතා කල හැකි අතර සෑම සිතුවමක්ම මාතෘකාවට අදාල විය යුතුය.
  • • ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 1, 2, 3 ස්ථානයන් සඳහා සහතිකපත් පිරිනැමේ.

 

 

 

අත්.කළේ/ඩී. එම්. එල්. පී. දිසානායක

..........................................                                                                     කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( සෞන්දර්ය) )                                                          මතුගම

 

<< චක්‍රලේඛය බාගත කිරීම >>

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com