Welcome!

තොරතුරු තාක්ෂණ නව නිපයුම් තරගාවලිය

අදාළ තරග කාණ්ඩය

  • 6 – 9 ශ්‍රේණි
  • 10 - 11 ශ්‍රේණී
  • 12 – 13 ශ්‍රේණි

 

තරග කොන්දේසි

  • තොරතුරු තාක්ෂණය උපයෝගි කරගෙන සිදු කරන ලද නිර්මාණයක් වීම.
  • අදාළ සිසුවා විසින් නිර්මාණය කර තිබීම.
  • අදාළ නිර්මාණය වීඩියෝ කර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ලිපිනයට එවීමට කටයුතු කිරීම.
  • වීඩියෝ නිර්මාණය උපරිම කාලය මිනිත්තු 10 ට සීමා කළ යුතු ය.
  • closing date 2020-07-20

 

ඇගයීම් ක්‍රියාවලිය

  • වීඩියෝ ඇගයීම ( කොට්ඨාස මට්ටමින් සහ කලාප මට්ටමින් )
  • නියැදි පරීක්ෂාව - කලාප මට්ටම

 

 

තොරතුරු තාක්ෂණ අංශය

කලාප අධ්‍යාපන කාර්යාලය

මතුගම

<< විස්තර බාගත කිරීම >>

Go to top
Designed by mathuzone IT Team with
JSN Boot template designed by JoomlaShine.com